Ranatunga files court case for Rs.1000 million compensation

Adaderana Comments Off
Minister of Petroleum Resources Development, Arjuna Ranatunga has filed a court case against two trade union leaders of the Sri Lanka Ports Authority (SLPA) for defaming him. MORE... Read the Full Article

No action will defame image of soldiers - Gayantha

Adaderana Comments Off
Minister Gayantha Karunatileke stated that in order to protect the dignity of war heroes, those who had done wrong should be punished by the law. MORE... Read the Full Article

Japan SL Friendship Foundation donates fire trucks

Adaderana Comments Off
The Japan- Sri Lanka Friendship Foundation donated two fire trucks worth Rs. 150 million to Sri Lanka at the President s official residence today ( 24th July).MORE... Read the Full Article

Bond comm. reveals Aloysius #39s luxury apartment for Minister #39s family

Adaderana Comments Off
The Presidential Commission to inquire into the issuance of Treasury bonds, today (24) revealed that Arjun Aloysius had rented a luxury apartment for a prominent minister and his family to reside in.MORE... Read the Full Article

පොලීසියේ රාජකාරියට බාධා කළ අයට වැඩ වරදින ලකුණු

Adaderana Comments Off
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පොලීසියට සංස්කරණය නොකළ විඩියෝ දර්ශන ලබා දෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතන 06 ට නියෝග කර තිබේ. Read the Full Article

අර්ජුනගේ අධි සුඛෝපබෝගී මහල් නිවාසය ඇමති පවුලේ පදිංචියට දීලා

Adaderana Comments Off
අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබා ගෙන රජයේ අමාත්‍යවරයෙකු ඇතුළු ඔහුලේ පවුලේ පදිංචිය සඳහා භාරදී ඇති බව බැදුම්කර කොමිසම හමුවේ අද(24) අනාවරණය වී තිබේ. Read the Full Article

නල්ලූර් වෙඩි තැබීම-අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි

Adaderana Comments Off
යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. Read the Full Article

සයිප්‍රස් ගිය ලාංකිකයාට පිහියෙන් ඇනලා

Adaderana Comments Off
සයිප්‍රස් හි මහල්නිවාස සංකීර්ණයකදී පිහියකින් ඇණ අභිරහස් ලෙස මරා දමා තිබූ ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් අද (24) එරට පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි එරට පළවන ‘සයිප්‍රස් මේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි. Read the Full Article

සුව ඇමතිගෙන් නියෝගයක්

Adaderana Comments Off
ස්ථාන මාරුවීම් නියෝග මත සිටින සියලුම හෙද නිලධාරීන් ලබන අගෝස්තු මස 01 දාට ප්‍රථම මුදාහරින ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද පාලන) එල්.බී.එම් රහුමාන් මහතා වෙත නියෝග කර තිබේ. Read the Full Article

ඇතැමුන් රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා

Adaderana Comments Off
රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වැරදි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. Read the Full Article

ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක්

Adaderana Comments Off
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. Read the Full Article

ඉසුර වැදි බණ කියනවා

Adaderana Comments Off
කුණු ප‍්‍රශ්නය විසදීමට උදව් උපකාර නොකර ඉසුර දේවපි‍්‍රය මහතා විසින් වැදි බණ කියමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පවසයි. Read the Full Article

විදුලි වැටවල්වල වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනවා

Adaderana Comments Off
ආරක්ෂිත විදුලිවැටවල් ගැන සොයාබලන විවිධ සමිති හා ගොවි සංවිධාන වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදුකිරීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි. Read the Full Article

Kerawalapitiya power plant fails - power cuts expected

Adaderana Comments Off
A technical failure has been reported at the Kerawalapitiya power plant today (24).MORE.. Read the Full Article

පක්ෂයේ විනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

Adaderana Comments Off
පක්ෂයේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාවට අවබෝධවන අයුරින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. Read the Full Article

Maldives President shuts parliament amid political turmoil

Adaderana Comments Off
Maldives lawmakers were locked out of parliament Monday (July 24) after President Abdulla Yameen ordered it shut to prevent a vote to impeach his speaker, the opposition said, in the latest turmoil to grip the troubled honeymoon islands. MORE.. Read the Full Article

Petroleum unions to go on strike

Adaderana Comments Off
The trade unions of the Ceylon Petroleum Corporation (CPC) will be launching a strike from midnight today (24). MORE.. Read the Full Article

Specialist doc arrested over alleged bribery scheme further remanded

Adaderana Comments Off
The specialist doctor attached to the Kuliyapitiya Base Hospital arrested in connection with a bribery allegation has been further remanded. MORE... Read the Full Article

GMOA to launch 24-hour token strike tomorrow

Adaderana Comments Off
The Government Medical Officers Association (GMOA) has confirmed the launch of the island-wide 24-hour token strike. MORE... Read the Full Article

Join us, we will soon topple the Govt., Basil says

Adaderana Comments Off
Former Minister Basil Rajapaksa stated that the Sri Lanka People s Front, which was considered to be the newest party, would be establishing its own Government before long. MORE... Read the Full Article

The govt. cannot be toppled - Nimal

Adaderana Comments Off
Minister of Transport, Nimal Siripala de Silva stated that regardless of who leaves the current government, the government will not topple over. MORE... Read the Full Article

Aloysius asked to hand over personal electronic devices to bond commission

Adaderana Comments Off
The Presidential Commission of Inquiry into Bond Issuance has instructed Arjun Aloysius to hand over his mobile phones, laptops and other communication devices used since 2015. MORE... Read the Full Article

Medical students to continue satyagraha - Jayalath

Adaderana Comments Off
The Medical Faculty Students Action Committee stated that they will re engage in a satyagraha at the Lipton Circus roundabout. MORE... Read the Full Article

33-year-old drowns at holiday resort in Teldeniya

Adaderana Comments Off
An individual had drowned in a swimming pool at a holiday resort in Teldeniya. MORE... Read the Full Article

DRI seizes 28 kg gold biscuits smuggled from Sri Lanka

Adaderana Comments Off
The Directorate of Revenue Intelligence (DRI) has struck a hat-trick, seizing 28 kg of gold biscuits smuggled from Sri Lanka via the sea route in three separate incidents – one in Coimbatore and two in Ramanathapuram district. MO)RE... Read the Full Article